නොදන්නා අංකයකින් call එකක් !

නොදන්නා අංකයකින් ඇමතුමක් ආවට පස්සේ මොකද කරන්න පුළුවන්. ටෙලිකොම් වගේනම් අපිට පුළුවන් software එක පාවිච්චි කරලා හොයාගන්න. මම ඒ software එක මිට කලින් පොස්ට් එකක දුන්නා, දැන් අපි බලමු අලුත් ක්‍රමේ මොකක්ද කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා android , windows mobile එකක් හෝ ios ඩිවයිස් එකක්. නැත්නම් ඔයාගේ පරිගණකයට android install කරගෙන උනත් මේ දේ කරන්න පුළුවන්.

ඊට පස්සේ ඔයාගේ playstore , App store එකට ගිහින් True Caller කියල search කරන්න.




ලැබෙන app එක download කරගෙන app එක open කරලා register වෙන්න.









 ඊට පස්සේ ඔයා දන්නේ නැති number එක app එකේ dial කරලා නම හොයා ගන්න. මේ ක්‍රමය 80% විතර සාර්ථකයි.

Comments

Popular posts from this blog

Standard Original IBM POST Error Codes

Create One-click Shutdown And Reboot Shortcuts

Kendara Software (SINGLISH)